31-07-2023 | 7:19 AM
COLOMBO (News 1st) – 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම කොරියාවේ සෝල් නුවරට ළඟා වී තිබේ.
ඒ පිළිබඳව තොරතුරු ගෙන එන නිව්ස්ෆස්ට් විශේෂ නියෝජිත යසරත් කමල්සිරි මහතා සඳහන් කළේ, 177 දෙනෙකුනේ සමන්විත කණ්ඩායමක් ශ්රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගී වූ බවයි.&n...