COLOMBO (News 1st) – රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී බස් රථයක් නිවසක තාප්පයක ගැටී පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.