COLOMBO (News 1st) – ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ය.