පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
වෙඩි පහරින් මියගියගොස් ඇත්තේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.