.webp)
COLOMBO (News 1st) – මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ , ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 02ක් යොදවා ඇති බවයි.
ගින්න විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළේ ය.
ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.