30-07-2023 | 8:29 AM
COLOMBO (News 1st) – උඩවළව ජලාශයට සමනලවැවෙන් ජලය නිකුත් කළහොත්,දකුණු පළාතට පැය 3 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා...