.webp)
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති අනුර කුමාර අලුත්ගේ මහතා පැවසුවේ, හෙරොයින් ග්‍රෑම් 40 ක්, විදේශීය ගිනි අවියක් සහ පතොරම් 3 ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි.
අදාල පුද්ගලයා සමග තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන් ය.