29-07-2023 | 6:34 AM
COLOMBO (News 1st) – අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ, අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය කරන බවයි.
එම ද...