.webp)
මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නැත.
වැලිපිල්ලෑව බස් නැවතුම්පොළ අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ඊයේ(27) රාගම පොලිසියට තොරතුරක් ලැබී තිබේ.
පසුව, පොලිසිය අදාළ පුද්ගලයා රෝහල් ගත කරන අවස්ථාවේදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි, පොලිසිය සඳහන් කරයි.
මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව පවති.