පොලිසිය සඳහන් කළේ, ඔහු නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වන අලියා පහර දී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි පුද්ගලයෙකි.