දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්..

දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්..

by Staff writer 28-07-2023 | 11:36 AM

COLOMBO (News 1st) – දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. 

ඒ, අද (28) පෙ.ව 10.30 සිට හෙට (29) පෙ.ව 10 දක්වා කොළඹ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් ය.