COLOMBO (News 1st) – අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 39 දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ .