28-07-2023 | 12:33 PM
COLOMBO (News 1st) - අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (28) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි.
මේ අතර ,සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරේ.
ල...