.webp)
ඒ ඉනිමකින් සහ ලකුණු 222 කින් ය .
ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 166ට පිළිතුරු ලෙස පකිස්ථානය අද ඉනිම අත්හිටුවූයේ කඩුළු 5ක් දැවී ලකුණු 576ක් රැස් කරගෙන සිටියදී ය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 41ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63ක් රැස් කරගෙන සිටියේ ය.
නෝමන් අලී කඩුලු 7යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 188කි .
2ට 0 ක් ලෙස ටෙස්ට්ක්‍රිකට් තරගාවලිය ජයගත් පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ විශිෂ්ටතම ටෙස්ට් තරග ජයග්‍රහණය ද මෙයයි.