කැලණිය සරසවියේ උපකුලපති..

කැලණිය සරසවියේ උපකුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා නැවත පත් කෙරේ..

by Staff writer 27-07-2023 | 7:21 PM

COLOMBO (News 1st) – කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය නැවත පත් කර ඇතැයි  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

ඒ , අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3ක් සඳහායි.