.webp)
මියගොස් ඇත්තේ 77 හැවිරිදි නමුණුකුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු සිය ඥාති දියණියක් සමග අද උදෑසන අස්වැසුම ගිණුම් විවෘත කිරිම සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ නිලධාරියෙකු සඳහන් කළේ, 1990 ගිලන් රථය ගෙන්වාගෙන පරීක්ෂා කිරිමේදි එම පුද්ගලයා මියගොස් සිටි බවයි.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සදහා මළ සිරුර බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබේ.