27-07-2023 | 3:45 PM
COLOMBO (News 1st) - යාපනයේ ප්‍රදේශ කිහිපයක රතු ලූණු වගාව ආශ්‍රිතව පැතිර යන රෝගී තත්ත්වය පාලනය සඳහා වහාම පියවර ගන්නැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අදාළ රෝගය හඳුන්වන්නේ, ඩිප්ටෙරා නමිනි.
යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම්, තෙල්ලිප්පලෙයි, මාදගල්, ...