පොලීසිය පැවසුවේ, විදුලි කාන්දුවක් හේතුවක් ගින්න හටගෙන ඇති බවයි.
ඊයේ (25) රාත්‍රී ඇති වූ ගින්න නිවා දැමීමට පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇත.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.