රජයේ මිනින්දෝරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

by Staff writer 26-07-2023 | 9:12 AM

COLOMBO (News 1st) - රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වෘත්තිය සමිති පවසයි.