මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක් අතරතුර 6ක් අත්අඩංගුවට

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක් අතරතුර 6ක් අත්අඩංගුවට

by Staff writer 26-07-2023 | 9:14 AM

COLOMBO (News 1st) - පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක් අතරතුර 6 දෙනෙකු අත්අඩංගුවට ‌ගෙන ඇති බව පොලීසිය පවසයි.