දේශීය බිත්තර මිල අඩු කෙරේ..

දේශීය බිත්තර මිල අඩු කෙරේ..

by Staff writer 26-07-2023 | 1:21 PM

COLOMBO (News 1st ) - දේශීය බිත්තර මිල අඩු කර තිබේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව සුදු සහ රතු බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා පහළ දමා ඇති බවයි.