.webp)
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කෙරුණු සර්ව පාක්ෂික සමුළුව, අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමුළුවෙන් අනතුරුව ඊට සහභාගී වූ මන්ත්‍රීවරු පළ කළේ ය.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව ගණනාවක් පෙන්වා දුන්නේ, අද පැවති සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් වූ බවයි.