26-07-2023 | 6:51 AM
COLOMBO (News 1st) - උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි.
ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික ...