COLOMBO (News 1st) – රුපියල් මිලියන 70ක් පමණ වන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
ඒවා නෙදර්ලන්තය සහ අමෙරිකාවේ සිට මෙරටට එවන ලද ඒවාය.