COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට නිලවරණ කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා නම් කර තිබේ.
ඒ , සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවකි.