25-07-2023 | 12:30 PM
COLOMBO (News 1st) – ලබන සිකුරාදා සිට සඳුදා දක්වා මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුන බව වෙළඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පැවසුවේ, දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ තාවකාලිකව පවත්වා ගෙන යනු ලබන සිය කාර්යාලය මරදානේ නව ගොඩනැගිලි පරිශ්රයකට ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් ...