24-07-2023 | 8:29 AM
COLOMBO (News 1st) – පැය 24 තුළ සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය පැවසුවේ, නවගමුව, වත්තල, පානදුර, මීගමුව හා වස්කඩුව ප්රදේශවලින් එම සිදුවීම් වාර්තා වන බවයි.
වත්තල , දික්ඕවිට මුහුදේ ගිලී 23 හැවිරිදි මුල්ලේරියාවේ පදිංච...