COLOMBO (News 1st) - අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා ලිපියක් යොමු කිරීමට පක්ෂ - විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු තීරණය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ, මේ වන විට ඒ සඳහා මන්ත්‍රිවරු57 දෙනෙකු සහය පළ කර ඇති බවයි.