23-07-2023 | 8:34 AM
COLOMBO (News 1st) - රට බංකොලොත්වීමට හේතූ සෙවීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උපදෙස් ලබා ගැනීමට, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.
රටේ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නීතිඥ, සාගර කාරියවසම් මහතා සඳහන් කළේ සියලු විශ්වවිද්‍යාලවල ආර්ථික විද්...