2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු මෙන්න..

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කෙරේ..

by Staff writer 22-07-2023 | 5:57 AM

COLOMBO (News 1st) –  2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

අදාළ ගැසට් නිවේදනය පහතින්..