සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් චක්‍රලේඛයක්..

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් සියලුම නිලධාරීන් වෙත චක්‍රලේඛයක්..

by Staff writer 22-07-2023 | 9:44 AM

COLOMBO (News 1st) – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් සියලුම නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

ඒ, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමිනි.