22-07-2023 | 7:32 AM
COLOMBO (News 1st) – මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සංචාරක කලාපයන්ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබා දීමට ද ත...