වව්නියාවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

වව්නියාවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

by Staff writer 21-07-2023 | 5:41 PM

COLOMBO (News 1st) – වව්නියාව, නැදුන්කර්නි ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.