.webp)
ඒ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙනි.
පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විතයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් පිටත්වන දුම්රිය අළුයම 6 ට යාපනයට ළගා වන බවයි.
යාපනයෙන් සෑම දිනකම රාත්‍රි 10ට දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.
මෙම දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 4000 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.