21-07-2023 | 3:48 PM
COLOMBO (News 1st) – යුක්රේනය වෙනුවෙන් ඩොලර් බිලියන 22ක අරමුදලක් පිහිටුවන බව යුරෝපා සංගමය පවසනවා.
ඒ රුසියාවට එරෙහි යුද්ධය සඳහා යුක්රේනයට අවශ්‍ය ආයුධ, පතොරම් සහ අනෙකුත් හමුදා ආධාර සැපයීමේ අරමුණින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉදිරි වසර හතරක කාලයක් තුළ, කොටස් ව...