COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවන්ට අනුව ලබාදුන් ඉලක්ක අතර ඇති මහ බැංකු පනත් කෙටුම්පත අද (20)පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම බරපතළ කෙටුම්තට අදාළව දෙවනවර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේත මන්ත්‍රීවරුන් 133 ක් සභාවේ රැදී සිටියේ නැහැ.