.webp)
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස වයස අවුරුදු 93 කි.
මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කළේ 1970 දීයි.
උසස් තත්ත්වයෙන් යුත් ශ්‍රී ලංකා තේ, රටවල් රැසකට රැගෙන ගිය පළමුවැන්නා ලෙස ඔහුගේ නාමය ඉතිහාසගත වෙයි.
මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා මෙරට තේ, රටවල් 100කට අධික ප්‍රමාණයකට අපනයනය කිරීමට සමත් විය.
ඔහු නිර්මාණය කළ වන ඩිල්මා තේ, හුදෙක් කර්මාන්තයක් සහ ආයතනයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය පුරාවෘත්තයකි.