.webp)
පොලීසිය සඳහන් කළේ, ඊයේ (19) රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් දියත් කළ බවයි.
මෙහෙයුම සිදුවන අවස්ථාවේ, සැකකරු නිවසේ සැඟව සිටිමින් ආරක්ෂක අංශ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
පොලීසිය පැවසුවේ, එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු මිය ගිය බවයි.
36 හැවිරිදි ඔහු පසුගිය කාලයේ කොළඹ සිදු වූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.