.webp)
ඒ, ගුරුවරු නොපැමිණීම හේතුවෙනි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් විද්‍යා විෂයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ කිරීමට සිදුව ඇති බවයි.
ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්, ඇගයීමේ රාජකාරී සඳහා ගුරුවරුන් නිදහස් නොකරන බව ද අමිත් ජයසුන්දර මහතා පැවසීය.