20-07-2023 | 6:09 AM
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (19) රාත්රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් දියත් කළ බවයි.
මෙහෙයු...