19-07-2023 | 6:14 AM
COLOMBO (News 1st) - අම්බලන්තොට, කොග්ගල්ල ප්රදේශයේ නිවසකට ඇතුළු වූ තිදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ, අද අලුයම නිවසේ කාමරයකට එබී බලමින් මියගිය තැනැත්තාගේ පුත්රයා පිළිබඳ පුද්...