.webp)
එහි සහකාර අධ්‍යක්ෂ, සුමිත් කෝරාල මහතා පැවසුවේ, මෙම වැඩසටහන යටතේ පාඨමාලා 44 කට ලංකාව පුරා මධ්‍යස්ථාන 107 කදී වැඩසටහන් 351 කට පිරිස් බඳවා ගැනීම් සිදු කරන බවයි.
මේ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට පසුගිය දා එළඹුණි.