.webp)
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බවයි.
ඒ අනුව, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවධානය යොමු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.