.webp)
ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවයි.
අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහත සමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය.
එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයායි.
නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාම ද පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ සිද්ධීන් වේ.