18-07-2023 | 8:35 AM
COLOMBO (News 1st) - විදෙස් ගතවන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා ඉදිරි දිනවල ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ, සුමිත් කෝරාල මහතා පැවසුවේ, මෙම වැඩසටහන යටතේ පාඨමාලා 44 කට ලංකාව පුරා මධ්‍යස්ථාන 107 කදී වැඩසටහන් 351 කට පිරිස් බඳවා ගැනීම් සිදු කරන බවයි. ...