COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් ගතවන කාලය තුළ සිසුන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, එමගින් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බවයි.