.webp)
පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මේ අතර, කිරිඇල්ල, කණුග්ගල්ල ඇළට වැටී කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේම පදිංචි 78 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.