.webp)
ඒ, පන්නල, බම්මන්න ජුම්මා මස්ජිම් සුසාන භුමියේදී ය.
කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 72 කි.
1994 වසරේ සිට 1999 දක්වා ඒ.එච්.එම් අලෙවි මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.