17-07-2023 | 9:35 AM
COLOMBO (News 1st) – හංවැල්ල, ආටිගල ප්රදේශයේදී කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මේ අතර, කිරිඇල්ල, කණුග්ගල්ල ඇළට ව...