COLOMBO (News 1st) – කුරුණෑගල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්රාප්ත වී තිබේ. ඒ , කොළඹ පෞද්ගලික රෝහලකදී ය.
මිය යනවිට ඒ මහතා 72 වන වියේ පසුවිය.